අපගේ නිල පාසල් වර්ණ තද නිල් සහ කහ වේ. පාසල් නිල ඇඳුම, පාසල් ධජය යනාදී සෑම අංශයකම අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිත කෙරේ.