WhatsApp_Image_2022-12-07_at_194119_1.jpeg
MR/DUDLY SENANAYAKA NATIONAL SCHOOL
නැණලු වඩවමු
WhatsApp_Image_2022-12-06_at_193927.jpeg
WhatsApp_Image_2022-12-06_at_193926.jpeg
WhatsApp_Image_2022-12-06_at_204808.jpeg
WhatsApp_Image_2022-12-06_at_204807.jpeg
317807993_146709224787814_6289694280924032729_n.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසල් දැක්ම

"මොරවක අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රමුඛයා වීම"

 

අප පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දෙනියාය කලාපයේ මොරවක කොට්ඨාශයේ පිහිටි මාර/ ඩඩ්ලි සේනානායක ජාතික පාසල පොහොසත් ඉතිහාසයකට සහ කීර්තිමත්  වර්තමානයකට හිමිකම් කියන ප්‍රමුඛතම පාසලකි. අපේක්ෂා කළ පරිදිම අධ්‍යාපන, ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකින් සුවිශේෂී ප්‍රතිඵල අත්කර ගනිමින් අද්විතීය ස්ථානයක් හිමිකර ගැනීමට පාසල සමත් වී ඇති අතර එහි සියලුම සිසුන් තම විශිෂ්ටත්වය තුළින් පාසලට කීර්තියක් හා පිළිගැනීමක් ගෙන ඒමට   සමත් වී ඇත.

Read More

 පාසල් මෙහෙවර

"අපගේ මෙහෙවර වන්නේ බුද්ධියෙන් සහ යහපැවැත්මෙන් අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි නිර්මාණශීලී සහ අභිමානවත් පරම්පරාවක් රාමු කිරීමයි."

Notice Board

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023

Dudly Senanayaka N.S.